33 C
Colombo
Friday, May 3, 2024

අඟුණකොලපැලැස්ස සිරකරුවෝ උපවාසයක

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ජල පහසුකම් ලබා නොදීම, අධිකරණ ක්‍රියාවලිය පමාවීම සහ නිරෝධායනය සඳහා වෙනත් බන්ධනාගාරවල නිලධාරීන් සහ සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගෙන ඒ්මට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසය ආරම්භ කර තිබේ.

මෙම උපවාසය සඳහා මුලින්ම සිරකරුවන් 1500ක් පමණ සම්බන්ධ වී ඇතත් පසුව බන්ධනාගාර අධිකාරී සමඟ සාකච්ඡා කර පිරිසක් උපවාසයෙන් ඉවත්ව ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සහ බන්ධනාගාර බාර ඇමැතිගේ මැදිහත්වීම ඉල්ලමින් තවත් පිරිසක් තවදුරටත් උපවාසයේ නිරතවෙති.

RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...