33 C
Colombo
Friday, May 3, 2024

බොරැල්ලේ ජනතාව උද්ඝෝෂණයක

- Advertisement -

රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත වී ඇත.

ඒ නොවැම්බර් 26 වන දිනය. මෙම ප්‍රදේශය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ස්ථාන දෙකක් විවෘත කර තිබුණත් එහි අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බව විරෝධතාවයේ නිරත පිරිස් පැවසීය. නොවැම්බර් 19 වන දින රුපියල් 5000 දීමනාව තමන් වෙත ලබා දී තිබුණද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එම ප්‍රදේශයට නොපැමිණෙන නිසා භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි බව ඔවුන් පවසයි.

අදාල ස්ථානයට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ඇති අතර දූරකථනය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගනිමින් අදාල ප්‍රශ්ණය දින 02 ක් ඇතුළත නිරාකරණය කර දෙන බවට පොරොන්දු වී ඇත.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...