33 C
Colombo
Friday, May 3, 2024

නිරෝධායනයට එක සිරකුටියේ හතරක් දාලා- පැනයන්න හදලා

- Advertisement -

බන්ධනාගාර නිලධාරීන් අතර කොවිඩ්-19 පැතිරයෑම වැළැක්වීම සඳහා නිරෝධායන කඳවුරක් ලෙස පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ රැඳෙවියන් සිව්දෙනෙකු එකම කුටියක රඳවා සිටියදී, ඔවුන් පලායෑමට උත්සහ කළ බවත් අහසට වෙඩි තබා අල්ලාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වන විට නිරෝධායන කඳවුරක් ලෙස පවත්වාගෙන යන මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන මධ්‍යස්ථානයේ  කුටියක රඳවා සිටි එම රැඳෙවියන් කුටියේ දොර කඩාගෙන එළියට ආ බව එම වාර්තාවල සඳහන්ය. ඒ දැක බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් බියට පත් කොට පාලනය කළ බව ප්‍රකාශ කර ඇත.

මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇත. බෝගම්බර බන්ධනාගාරයේ මේවන විට රැඳවූවන් 310 පමණ සිටින වාර්තා වෙයි.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...