34 C
Colombo
Friday, May 3, 2024

හම්බන්තොටට චීන බස් කර්මාන්ත ශාලාවක්

- Advertisement -

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ව්‍යාපාරය සහ චීනයේ ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම සමඟ පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙය ෆුජියන් හි සිදුකළ ආයෝඡන ප්‍රවර්‍ධනයෙහි ඍජු ප්‍රතිඵලයකි.

එය මෙහෙයවනු ලැබුවේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං ගේ නායකත්වයෙන් යුත් එච්අයිපීජී හි ආයෝඡන ප්‍රවර්ධන කණ්ඩායම විසින් ය.

මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවකට වාහන සපයන එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කර්මාන්ත ගම්මාන තුළ බස් ‍රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිතවේ.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වූයේ ෂියාමන් නගරයේ පිහිටි කිං ලෝන්ග් කාර්යාලයේදී ය.

Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  HIP signs MoU with King Long after promotional push in Fujian

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...