33 C
Colombo
Friday, May 3, 2024

චීනයේ අන්තර්ජාල යෝධයන්ට එරෙහි සීමා දැඩි කෙරේ

- Advertisement -

චීනය එරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ අන්තර්ජාල සමාගම්වලට එරෙහි නීති සහ රෙගුලාසි තවදුරටත් දැඩි කරමින් සිටින බව වාර්තා වේ.

එරට වාර්තා සදහන් කළේ මෙම සමාගම් පාලක කොමියුනිස්ට් පක්ෂයේ පාලන‍යෙන් ගිලිහී දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් ස්වාධීන ආයතන ලෙස නැගී සිටීමට ඇති හැකියාව ඉහළයාම මෙම සීමා පැනවීමට හේතුවී ඇති බවයි.

අලිබාබා, ටෙන්සෙන්ට් ඇතුළු සමාගම් රැසකට සහ එහි හිමිකරුවන්ට මෙහිදී බලපෑම් එල්ල වෙමින් ඇති අතර එම සමාගම්වල‍‍ට ඇමරිකාව, යුරෝපය ඇතුළු විදේශ රටවල ආයෝජනය කිරීමටත් ඒවායින් තාක්ෂණය ලබාගැනීමටත් අදාළව දැඩි සීමා පනවා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

චීන බලධාරීන්ගේ සැලසුම වී ඇත්තේ මෙම දැවැන්ත සමාගම්වල ශක්තිය බිද දමා ඒ වෙනුවට තමන්ට පාලනය කළ හැකි කුඩා පරිමාණයේ සමාගම් ස්ථාපනය කිරීම බවද එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...