33 C
Colombo
Friday, May 3, 2024

ඇෆ්ගන් කාන්තාවෝ සටන අත් නොහරිති

- Advertisement -

තලේබාන් සංවිධානය විසින් පනවා ඇති දැඩි සීමා කිරීම් නොතකමින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් පිරිසක් කාබුල් අගනුවර දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාන්තාවන් සැළකිය යුතු පිරිසක් ජගත් කාන්තා සහයෝගිතා දිනයේදී පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වි සිටි බවයි.

තලේබාන් පාලනය තුළ කාන්තාවන්ට ද නියෝජනයක් හිමිවිය යුතු බවත් ඔවුන්ගේ අධ්‍යාපන, වැඩ කිරීම ආදී අයිතීන් හිමිවිය යුතු බවත් විරෝධතාවයට සම්බන්ධ වී සිටි කාන්තා ක්‍රියාකාරිනියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් ලබාදෙන බවට තලේබාන් සංවිධානය දිගින් දිගටම ලෝකය හමුවේ ප්‍රකාශ කළ ද ප්‍රායෝගිකව සිදුකරමින් සිටින්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම බවයි.

RECENT ARTICLES - SINHALA

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...