33 C
Colombo
Friday, May 3, 2024

තජිකිස්තානය ඇෆ්ගනිස්තාන දේශසීමාවට හමුදා බලඇණි යවයි

- Advertisement -

තජිකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන දේශසීමාවට විසිදහසකගෙන් සමන්විත හමුදා බලඇණියක් යොමුකර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ තජිකිස්තාන ජනාධිපති එමෝමලී රහමොන්ද දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ හමුදා අමතා ඇති බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් අසල්වැසි තජිකිස්තානය දැඩි විරෝධය පළකරමින් සිටියි.

ඔවුන් විසින් ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් පළාතේ සිටින තලේබාන් විරෝධී හමුදාවන්ට සහය දක්වන බවද විදෙස් වාර්තා සදහන් කරයි.

තජිකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ ගැටුමක් ඇතිවීමේ අවදානමක් තවමත් නොතිබුණත් ඉදිරියේදී යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවිය හැකි බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...