34 C
Colombo
Friday, May 3, 2024

ෆයිසර් එන්නත ගැටළුකාරීයි – මහාචාර්ය තිස්ස විතාරණ

- Advertisement -

ෆයිසර් එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල ගැටලු මතුව ඇති බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

ඒ, අයවැය විවාදයට සහභාගිවෙමින්.

ෆයිසර් එන්නත භාවිතා කළ පුද්ගලයන්ට හානිකර තත්වයන් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව, මෑතකදී සිදුකළ පරීක්ෂණවලදී එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් තිස්ස විතාරණ මහතා පවසනවා.

මේ නිසා ෆයිසර් එන්නත මෙරටට ගෙන්වීම හැකිතරම් සීමා කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා භාවිතා කරන්නේ ෆයිසර් එන්නතයි. මීට අමතරව පාසල් සිසුන් සඳහාද ෆයිසර් එන්නත් ලබාදෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...