33 C
Colombo
Friday, May 3, 2024

ATM කාඩ් වලින් මුදල් කොල්ලකන අලුත්ම විදිහ මෙන්න

- Advertisement -

ATM කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණ මුදල් කොල්ලකන පිරිසක් පිළිබඳව වාර්තා වනවා.

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳවයි මෙලෙස කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔවුන් කාඩ්පත් හිමියන් හට උදව්කරන ආකාරයෙන් පැමිණ ඔවුන්ගේ ගිණුමේ මුදල් නොමැති බව පවසන නමුත් ගිණුම් හිමියන්ට නැවත ලබා දෙන්නේ නිවැරදි කාඩ්පත නොව ව්‍යාජ කාඩ්පතක් බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඔවුන් නිවැරදි කාඩ්පත සහ අංකය භාවිතා කරමින් ගිණුමේ ඇති මුදල් ලබා ගැනීම සුදු කරනු ලබනවා.

මෙලෙස සොරකම් කරන ලද කාඩ්පත් භාවිත කර කොළඹ සහ ගාල්ල වැනි ප්‍රදේශවලින් මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව බැංකු කළමනාකරුවන් පවසන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...