33 C
Colombo
Friday, May 3, 2024

ලියනාඩෝ ඩි කැප්රියෝව ‘දිවයින’ පත්තරෙන් හින්දි නළුවෙක් කරලා

- Advertisement -

ඇමරිකානු ජාතික සුපිරි හොලිවුඩ් නළුවෙක් වන ලියනාඩෝ ඩි කැප්රියෝ හින්දි සිනමාවේ නළුවෙක් බවට දිවයින පුවත්පත විසින් නම්කර තිබෙනවා.

ඒ අනුව අද දින (27) දිවයින පුවත්පත මගින් ලියනාඩෝ ඩි කැප්රියෝ විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් ආශ්‍රයෙන් ලියා ඇති පුවතක දක්වා තිබුණේ ඔහු බොලිවුඩ් නළුවෙක් බවයි.

මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගෙන මියයන අලි ගැන අවධානය යොමුකරමින් ලියනාඩෝ ඩි කැප්රියෝ අදාළ ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් පුවතේ අන්තර්ගතය තුළ සදහන්ව තිබුණේ ඔහු හොලිවුඩ් නළුවෙක් ලෙසයි.

ලියනාඩෝ ඩි කැප්රියෝ යනු ලොව පුරා ජනප්‍රියට පත් ටයිටැනික් චිත්‍රපටයේ ‘ජැක්’ගේ චරිතය නිරූපනය කළ ප්‍රධාන නළුවාය.

ඔහු ඇකඩමි සම්මාන සහ Golden Globe සම්මාන තුනකින් පිදුම් ලැබූ විශිෂ්ඨ හොලිවුඩ් රංගන ශිල්පියෙකි.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...