33 C
Colombo
Monday, May 6, 2024

පාකිස්තානයේ දිස්ත්‍රික්කයකින් මසක් තුළ ළමා මරණ 36ක්

- Advertisement -

මෙම වසරේ පළමු මාසය තුළ මේ දක්වා විවිධ රෝග හේතුවෙන් කරච්චි හි, තර්පාර්කාර් දිස්ත්‍රික්කයේ පමණක් ළමා මරණ 36 කට අධික සංඛ්‍යාවක් වාර්තාවීමත් සමග එරට පළාත් රජයට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබේ.

ප්‍රාදේශීය වාර්තා අනුව, රෝගවලට ගොදුරු වූ දරුවන්ගෙන් බහුතරයක් අලුත උපන් දරුවන් හෝ ළදරුවන් වේ.

මෙම මරණවලට හේතුව මාතෘ සංකූලතා , රක්තහීනතාවය, නියුමෝනියාව, සරම්ප සහ ශ්වසන රෝග වැනි තත්වයන් බව පැවසේ.

රටේ විශාලතම හින්දු ජනගහනයක් වෙසෙන තර්පාර්කාර් දිස්ත්‍රික්කය තුළ වාර්තා වන ළමා මරණ දිගුකාලීන ගැටලුවක් වී තිබේ.

ගතවූ 2021 වර්ෂයේ දී විවිධ සංකූලතා සහ රෝග හේතුවෙන් තර්පාර්කාර් සහ ඊට යාබද දිස්ත්‍රික්කවල ළමුන් 600 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වූ අතර 2019 දී එය මරණ 500 ක් ලෙස වාර්තා විය.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...