32 C
Colombo
Monday, May 6, 2024

අදාහනයට විරෝධය දක්වමින් පුද්ගලයෙක් වතුර ටැංකියක් උඩට

- Advertisement -

කොවිඩ් දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් දෙසැම්බර් 14 දින පුද්ගලයෙකු මාළිගාවත්ත ප්‍රදේශයේ ඇති වතුර ටැංකියක් උඩට නැග විරෝධතාවයක නිරත වී ඇත.

අදාළ පුද්ගලයා මාළිගාවත්ත දුම්රිය මහල් නිවාස භූමිය ආසන්නයේ පිහිටා ඇති වතුර ටැංකියක් උඩට නැග තම විරෝධතාව පළ කර තිබුණි. කෙසේ වෙතත් සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා මැදිහත් වී අදාළ පුද්ගලයාට කරුණු පැහැදිළි කර දී ඔහුව එම ස්ථානයෙන් පහළට බස්සවා, ඔහුව ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුට භාර දී ඇත.

සිද්ධිය පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා පවසා සිටියේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයාව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින්ට සහ පොලිසියට භාර දුන් බවත්, ඔහුව කොවිඩ් පරීක්ෂණයට ලක් කර, නැවත නිවෙසට මුදා හැරීමේ පොරෝනදුව මත අදාල නිලධාරීන් සමඟ පිටත් කර යැවූ බවත්ය.

විඩියෝ

https://www.facebook.com/100001149602508/videos/3753631461351804/

RECENT ARTICLES - SINHALA

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...