33 C
Colombo
Friday, May 3, 2024

මේ වසරේ දී පමණක් චීනයට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 14

- Advertisement -

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්, චීනයට සහ එරටට සම්බන්ධ වෙනත් ණය දෙන ආයතනවලට මේ වසරේ දී ඩොලර් බිලියන 14 කට ආසන්න මුදලක් ණය වාරික ලෙස ගෙවීමට ඇති බව පර්යේෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ හරිත මූල්‍ය සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්තාවකට අනුව රටවල් 68ක් පමණ මේ වසරේ ණය පිරිවැය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 52.8ක් විවිධ රටවලට ගෙවීමට ඇති අතර එයින් හතරෙන් එකකට වඩා චීනයට ගෙවීමට නියමිතව ඇත.

එම වාර්තාවට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාලතම ණය දෙන්නන්ගෙන් ප්‍රමුඛතම රටක් වී ඇත්තේ චීනයයි.

2020 වසර අවසානය වන විට රටවල් 68 ක් චීනයට සහ එහි ණය දෙන්නන්ට ඇමරිකානු ඩොලර් බිලියන 110 ක් පමණ ණය වී ඇති බව අදාළ වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...