31 C
Colombo
Friday, May 3, 2024

අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ පොරොන්දු වෙයි

- Advertisement -

මෙරටට බාල ඉන්ධන ආනයනය නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා.

ඒ, අද (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ඉදිරියේදී පිරිපහදු සඳහා ඉන්ධන ගෙන්වීමද සිදුකරන අතර එම කටයුතුවලටද ඉදිරියේදී බාධාවක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මේ මොහොත වන විටත් පෙට්‍රල් අවශ්‍ය පරිදි තිබෙන අතර ඩීසල් පවතින්නේ සීමිත ප්‍රමාණයක් වුවද ඩීසල් රැගත් නැවක් 31 වැනිදා මෙරටට පැමිණෙන බවත් ඉදිරි දින වලදීද එලෙස නැව් කිහිපයක් පැමිණීමට නියමිත හෙයින් අවුරුදු සමය වන විට ඉන්ධන සඳහා පවතින තදබදය සම්පූර්ණයෙන්ම නතර කර ගත හැකි බවත් ලොකුගේ අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...