34 C
Colombo
Monday, May 6, 2024

ජනාධිපතිවරයාට විරෝධය දක්වනකොට මම මිරිහානේ තැන් තැන්වල ඉදන් බලන් හිටියා – මධුර විතානගේ

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පා ඒ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේදී මිරිහානේ ස්ථාන කිහිපයක සිට එය නරඹමින් සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මෙය ජනාධිපතිවරයාගේ ජීවිතයට හානි කිරීම සඳහා සැළසුම් සහගතව කරන ලද විරෝධතාවයක් බවයි.

මෙය රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණයක් බවත් අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ මොහොතේ සිටම තමන් මිරිහානේ විවිධ ස්ථානවල සිටි බවත් මන්ත්‍රීවරයා පවසනවා.

විරෝධතාවයට පැමිණි ඇතැම් පිරිස් මිරිහානේ පාරවල් පවා නොදැන සිටි බවත්, ප්‍රදේශවාසීන් සුළු පිරිසක් පමණක් ඊට සම්බන්ධ වූ ආකාරය තමන් දුටු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...