32 C
Colombo
Monday, May 6, 2024

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..!

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුළ බොහෝදුරට සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත වනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලයද විසිරයනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සිය ධූරයේ කටයුතු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරියේදී අන්තර්කාලීන – සර්ව පාක්ෂික රජයක් ගොඩ නගනු ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් පවසන නමුත් තවත් පිරිසක් පවසනේ බහුතරය හිමි පිරිසකට රජය භාරදෙනු ඇති බවයි.

කෙසේවෙතත් කුමන තත්වයක් යටතේ උවද ඉතා ඉක්මනින් මැතිවරණයකට යෑමට නව රජයට සිදුවනු ඇති.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසගත වන්නේ තිස් අවුරුදු යුද්ධය නිම කිරීමට දායක වූ ජනාධිපතිවරයා ලෙසයි.

ඔහු දෙවරක් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර දෙවරක් අග්‍රාමාත්‍ය ධූරයද හොබවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...