33 C
Colombo
Friday, May 3, 2024

චීනයෙන් නේපාලයට සහනයක් නමින් තහනමක්

- Advertisement -

කොවිඩ්-19 සීමා කිරීම් හේතුවෙන් චීනය විසින් වසර දෙකකට වැඩි කාලයක් නේපාලයෙන් අපනයනය කිරීම් තහනම් කර ඇති හෙයින් නේපාලය සහ චීනය අතර වෙළඳ ගණුදෙනු ක්‍රියාත්මක කිරීම අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ආර්ථික විශේෂඥයන් පිරිසක් උපුටා දක්වමින් කත්මණ්ඩු පෝස්ට් වාර්තා කර ඇත්තේ චීනය නේපාලයේ නිෂ්පාදිත භාණ්ඩ රැසක් සදහා තීරුබදු සහන ලබාදීමට එකඟ වී ඇති බවයි.

කෙසේවෙතත් වසර දෙකකට වැඩි කාලයක් කොවිඩ් මුවාවෙන් චීනය නේපාලයේ නිෂ්පාදන රට තුළට පැමිණීම අවහිර කර ඇති බව පැවසේ.

නේපාලයෙන් චීනයට කෙරෙන අපනයන මෙලෙස බින්දුවට වැටී ඇති පසුබිමක චීනය නේපාලයේ භාණ්ඩ 8000 කට පමණ ශූන්‍ය තීරුබදු ප්‍රතිලාභ ලබා දී ඇති බව සදහන් කිරීම සම්පූර්ණයෙන්ම පලරහිත ක්‍රියාවක් බව අදාළ ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...