25 C
Colombo
Sunday, May 19, 2024

ක්‍රීඩා පිටියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මරුට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ හේරාට් පළාතේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවක දී වලලා දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුපුුවා හැරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් අත්පත් කර ගැනීමෙන් පසු රට පුරා මෙවැනි ප්‍රහාර විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඇතැම් ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබිණ.

මීට පෙර, ජනවාරි මාසයේදී හේරාට්හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් කාන්තාවන් හතරක් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් 9 දෙනෙක් තුවාල ලැබූහ.

RECENT ARTICLES - SINHALA

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...