33 C
Colombo
Friday, May 3, 2024

අරගල භූමියට බලාගාරයක් ?

- Advertisement -

DIY Off Grid Sri Lanka group සමූහයේ පිරිසක් විසින් ගාලු මුවදොර අරගල භූමියේ කුඩා සූර්‍ය බක විදුලි බලාගාරයක්๬ ඉදි කර තිබෙනවා.

මෙමගින් එම පරිශ්‍රයේ ඇති පුස්තකාලයට, පුරවැසි සභාවට , ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන චාජ් කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා.

දැනට තිබෙන ධාරිතාවය අනුව දවල් කාලයේ සම්පූර්ණයෙන් සහ රාත්‍රී කාලයෙ පැය පහක පමණ කාලයක් විදුලිය ලබාදීම සිදු කල හැකියි.

ජෙනරේටර අවශ්‍ය වන්නෙ රාත්‍රී කාලයේ පැය කිහිපයකට පමණක් වන අතර ඉදිරියේදී මෙහි ධාරිතාවය වැඩි කිරීමටද බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ. එවිට නොකඩවා විදුලිය ලබාදීම සිදු කල හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...