33 C
Colombo
Friday, May 3, 2024

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

- Advertisement -

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බිඳ වැටූ තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් හෙට වන විට එය නැවත ජාතික පද්ධතියට එක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ජූලි 01 වනදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබුණත් එය එළැඹෙන සතියේ සිට ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සොයා බලන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙමඟින් ජනතාව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් කිරීම නතර කරනු ඇති බවත්, එමඟින් එම යන්ත්‍ර සඳහා වැය වන ඉන්ධන ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

විදුලි අර්බුදයට තිත තැබීම සඳහා රජය ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කළත් ඉන්ධන අර්බුදය සඳහා කෙටිකාලීන විසඳුමක් නොමැති බවත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...