25 C
Colombo
Tuesday, May 14, 2024

පකිස්තානයේ ළමුන් ලක්ෂ හතක් කම්කරු සේවයේ

- Advertisement -

පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ ළමුන් මිලියන 6.4 කට වඩා වැඩි පිරිසක් පාසල් නොගොස් විවිධ රැකියාවල නිරත වන බවට වාර්තා වේ.

ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වූ අයිතීන් අහිමි වී ඇති බවත් නීතිවිරෝධී ලෙස ළමා ශ්‍රමය වැය කිරීමට සම්බන්ධ වී ඇති බවත් එරට වාර්තා පවසයි.

ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය නිමිත්තෙන් හරි සුබසාධක සංගමය විසින් මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

එම සංගමයෙහි ඇස්තමේන්තුවලට අනුව, සින්ද්හි මිලියන 1.7 ක් කම්කරුවන් අතුරින්, 700,000 ක පිරිසක් ළමුන් වන අතර ඔවුන් ගොවිපළ ආශ්‍රිත කෘෂිකාර්මික අංශයේ ඉඩම් හිමියන් විසින් අවිනීත සහ අමානුෂික ලෙස සේවයේ යොදවා ඇති බව පැවසේ.

දත්තවලට අනුව, 2013 සිට 2021 දක්වා, සින්ද්හි උසාවි නියෝග මත, සති කිහිපයක් වයසැති බාලවයස්කරුවන් ඇතුළු ළමුන් 3,329 ක් ඔවුන්ගේ වැඩිහිටි පවුලේ සාමාජිකයින් සමඟ කෘෂිකර්මාන්තයේ ඉඩම් හිමියන්ගේ භාරයෙන් නිදහස් කරගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...