08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
කෙසේවෙතත් ඊට මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේ විදුලිය විසන්ධිවීම හේතුවෙන් අදාළ උත්සවයේ සංවිධාන කටයුතුවලට බාධා එල්ල වුණා.
නමුත් විදුලිය යළි යථා තත්ත්වයට පත්වූ පසුව වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ බාධාවකින් තොරව දිවුරුම් දුන්නා.