34 C
Colombo
Friday, May 3, 2024

ව්‍යාපෘති සඳහා අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි පකිස්තානයේ විරෝධතා

- Advertisement -

පාකිස්තානයේ ඩයමර්-බාෂා ජලවිදුලි ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ප්‍රතික්ෂේප වූ ඉඩම් හිමියන් කරාකෝරම් අධිවේගී මාර්ගය මත වාඩි වී කළ විරෝධතා හේතුවෙන් මගීන් පැය ගණනක් දුෂ්කරතාවන්ට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජල හා බලශක්ති සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට වන්දි ලබා දෙන බවට පොරොන්දු වී ඇති නමුත් මෙතෙක් එය සිදුවී නැති බව පැවසේ.

මෙය සිදුවී ඇත්තේ කයිබර්පක්තුන්ක්වා සහ පකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ගිල්ගිට්-බෝල්ටිස්තානය අතර මායිම් ගැටලු විසඳා නොගැනීම හේතුවෙන් බව පාකිස්තානයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඩයමර් – බාෂා ජල විදුලි ව්‍යාපෘතිය සඳහා පරිපාලනය විසින් අත්පත් කර ගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම ප්‍රමාද වන බව විරෝධතාකරුවන් පැමිණිලි කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...