28 C
Colombo
Saturday, May 4, 2024

මහින්ද රාජපක්ෂ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ණය කපා දැම්මා..! – සනත් නිශාන්ත (VIDEO)

- Advertisement -

මහින්ද රාජපක්ෂ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී යම් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ට මහින්ද රාජපක්ෂ විසින් බැංකු ණය ලබා දුන් බවත් ඔවුන්ගේ ණය, බොල් ණය බවට පත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

ඒ, ඊයේ (23) දින මාධ්‍ය අමතමින්.

එලෙස උපයාගත් ධනයෙන් එම ව්‍යාපාරිකයන් පසුව මාධ්‍ය ආයතනයක් ඇරඹි බවයි සනත් නිශාන්ත පවසන්නේ.

එලෙස මහින්ද රාජපක්ෂගේ උපකාරයෙන් ධනවත් වූ ව්‍යාපාරිකයන්ගේ මාධ්‍ය ආයතනය විසින් මහින්ද රාජපක්ෂටම චෝදනා කරමින් සිටින බවත් ඔහු පවසනවා.

මැයි 09 සිද්ධියේදී අරලියගහ මන්දිරයේ සිට යකඩ පොලු රැගෙන ආ බව එම මාධ්‍ය ආයතනය විසින් පැවසුවද හැකි නම් එය ඔප්පු කරන ලෙසට තමන් අභියෝග කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...