33 C
Colombo
Friday, May 3, 2024

පොහොට්ටුව නැති ආණ්ඩුවක් පිහිටුවන්න මෛත්‍රීපාල සූදානමෙන්

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ පක්ෂ සමග සන්ධානගත වී සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිිපාල සිරිසේන පවසනවා.

ඒ, ඊයේ (28) මහරගම දී පැවති ආසන ක්‍රියාකාරිකයන්ගේ හමුවකට එක්වෙමින්.

2019න් පසුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධනයක් සිදුව නොමැති බවත් රටේ සෑම දෙනාම එතැණ් සිට දුක් විඳින බවත් ඔහු පවසනවා. එබැවින් රටේ පවතින ගැටළු විසඳිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විටවිශාල ඇමති මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමති මණ්ඩලයක් යෝජනා වී ඇති බවත් තමන්ව අගමැති තනතුර සඳහා තිලංග සුමතිපාල විසින් යෝජනා කළ නමුත් වත්මන් රජයේ තනතුරු ගැනීමට තමන් සූදානම් නොමැති බවත් මෛත්‍රිිපාල සිරිසේන පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙරෙහි ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ මැලිකමක් දක්වන්නේ තමන්ට ඇති බලය අහිමි වේ යැයි යන බියෙන් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...