29 C
Colombo
Saturday, May 18, 2024

එක්සත් ජනපද විරෝධී බ්ලොග්කරුවෙකුට චීනයෙන් දඩුවමක්

- Advertisement -

එක්සත් ජනපදය ගැන ප්‍රකෝපකාරී ලිපි ලියූ මිලියන සංඛ්‍යාත අනුගාමිකයින් සිටින සුප්‍රසිද්ධ චීන රූපවාහිනී විචාරකයෙකු සහ බ්ලොග්කරුවෙකු වන සිමා නන් ගේ සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් තහනම් කර තිබේ.

Twitter, Weibo, WeChat, Bilibili සහ TikTok ගිණුම් ඒ අතර වන බව පැවසේ.

ඔහු විසින් සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් අවහිර කරන ලද බව බලධාරීන් සදහන් කර තිබේ.

නිතිපතා ඇමරිකානු විරෝධී විවරණ පළ කරන සිමා නන් ගේ Twitter සහ Weibo වැනි ගිණුම් හි ඔහුට මිලියන 3.1කට වඩා අනුගාමිකයින් සිටින බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය දැවැන්තයින්ගේ සාමූහික තීරණයක් ලෙස මෙම තහනම සිදු කර ඇති බව පෙනෙන නමුත් ඒ පිළිබඳ විස්තර හෝ හේතුවක් ප්‍රකාශයට පත් කර නැත.

කෙසේ වෙතත්, මෙම තහනම පැමිණෙන්නේ සිමා, හෙවත් යූ ලී, ලෙනොවෝ සමූහයට එරෙහිව නැවුම් ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පසුව සහ සිකුරාදා Weibo හි පළ කරන ලද වීඩියෝවකින් සමාගම ඔහුට එරෙහිව මහජන මතය හසුරුවන බවට චෝදනා කිරීමෙන් පසුවය.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි – ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු මයැයි තමන් යෝජනා කරන්නේ ඒ හේතුවෙන් බවත් නාගරික සංවර්ධන හා...

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...