31 C
Colombo
Friday, May 3, 2024

නව රිටි පැනීමේ වාර්තාවක් පිහිටවූ සුදුස්සන් තේරීමේ තරඟාවලිය

- Advertisement -

පසුගියදා නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේදී රිටි පැනීමේ තරග ඉසව්වේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ. පුවිතරන් සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ශතාවය මීටර් 5.15ක්.

එමෙන්ම, යොවුන් රිටි පැනීමේ ක්‍රීඩිකා ඉමාෂා සිල්වා හට එහිදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වන මීටර් 3.70 සනිටුහන් කිරීමටද හැකි විය.

එමෙන්ම, කාලිංග කුමාරගේ මීටර් 200 පිරිමි ශූරතාව තත්පර 21.11කින් නිම කළ අතර කාන්තා මීටර් 200 ඉසව්ව මේධානි ජයමාන්න තත්පර 24.32කින් නිමා කිරීම කැපී පෙණුනා.

මෙම සුදුස්සන් තේරීමේ තරගාවලිය සැප්තැම්බර් 17 සහ 18 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...