30 C
Colombo
Friday, May 17, 2024

සෞදිය පැරදවු පෝලන්තය පිලිමලුන් පිටුදැකීමේ වටයේ බලාපොරොත්තු දල්වා ගනී

- Advertisement -

පෝලන්තය සහ සෞදි අරාබිය තරග වැදුණේ සී කාණ්ඩයෙන්.

තරගයේ 39 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත් Zielinski පළමු අර්ධයේදීම පෝලන්තයට තරගයේ පෙරමුණ ලබා දුන්නා.

නායක Robert Lewandowski 82 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ සිය පළමු ලෝක කුසලාන ගෝලයයි.

ඒත් සමගින් ආර්ජන්ටිනාවට එරෙහිව ලබා ගත් ජයත් සමගින් සෞදි අරාබිය රැස්කරගෙන තිබූ අපේක්ෂා බිඳ වැටුණා.

2 – 0 ක් ලෙස තරගය ජයගත් පෝලන්තය 1986 වසරෙන් පසු පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගයක සුපිරි වටයට සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථාවක් උදා කරගත්තා.

RECENT ARTICLES - SINHALA

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...