27 C
Colombo
Friday, May 3, 2024

ඔක්ස්ෆර්ඩ් එන්නත වැඩිහිටියන්ට නුසුදුසු බව ජර්මනිය පවසයි

- Advertisement -

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස එන්නත අවුරුදු 65 ට වඩා වැඩි අයට ලබා නොදිය යුතු බව ජර්මනියේ එන්නත් කොමිෂන් සභාව පවසයි.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය අධිකාරිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ (RKI) එන්නත් පිළිබඳ ස්ථාවර කමිටුව (STIKO) මෙම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නතෙහි ඵලදායීතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බව සොයාගෙන තිබේ.

“සායනික අධ්‍යයනයට සහභාගි වූවන්ගෙන් වයස අවුරුදු 65 ට වැඩි පිරිස සුළු සංඛ්‍යාවක් නිසා මෙම එන්නත සම්බන්ධයෙන් වැඩිහිටියන් තුළ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිළිබඳව නිගමනයකට එළඹිය නොහැකියි. එබැවින් මෙම එන්නත දැනට STIKO විසින් නිර්දේශ කරනුයේ වයස අවුරුදු 18ත් – 64ත් අතර පුද්ගලයින් සඳහා පමණයි.” යැයි එම නිර්දේශයේ සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...