27 C
Colombo
Friday, May 3, 2024

සනුක හා වින්ඩි යුගදිවියට

- Advertisement -

ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන සනුක වික්‍රමසිංහ හා ජනප්‍රිය ගායිකාවක් වන වින්ඩි ගුණතිලක අද (26) විවාහ දිවියට එළැඹ තිබෙනවා.

ඒ ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදීයි.

සනුක වික්‍රමසිංහ යනු ප්‍රවීන සංගීතඥයෙකු වන සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතණුවන් වන අතර වින්ඩි ගුණතිලක යනු ප්‍රවීන සංගීතවේදී රූකාන්ත ගුණතිලක මහතාගේ හා ප්‍රවීන ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ දියණියයි.

සනුක හා වින්ඩි එක්ව මෑතකදී නිර්මාණය කරන ලද ‘අයියෝ සාමි ‘ ගීතය මේ වන විට මෙරට මෙන්ම රටවල් රැසක ජනප්‍රිය ගීතයක් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...