31 C
Colombo
Sunday, May 12, 2024

මුල්‍ය අරමුදලට යාම ගැන සතුටුයි – හර්ෂ ද සිල්වා

- Advertisement -

මුල්‍ය අරමුදල යාම ගැන තමා සතුටු වන බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වෙමින්.

එය අගය නොකිරීමට තරම් කුහක නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථා වෙනස් කරගත යුතු බවද ධනාත්මකව මේ විවාදය කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

සජිත් ,චන්ද්‍රිකා එක්වන බවට සජිත්ගෙන් ඉඟියක්

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශවය සමගි ජන බලවේගය හා එක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 11) අම්පාරේ දී...

Breaking: මෛත්‍රිපා​ල ඉල්ලා අස්​වේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ​තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. මේ බව දැනුම් දී තිබෙන්නෙ අද (12) කෝට්ටේ...

වසන්ත යාපාබණ්ඩාරගෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 3ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (11) අල්ලස් කොමිසමට පැමිණිලි තුනක් ඉදිරිපත් කළා. ඒ අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ කෝටි ගණනකක වංචා පිළිබඳව ,අම්බුළුවාව...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...