32 C
Colombo
Saturday, May 11, 2024

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන නවතා තැබීමේ දී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පොලීසිය කියා සිටියේ අවිධිමත් ලෙස රථවාහන නතරකර යාම හේතුවෙන් පසුගිය දින කිහිපයේ ප්‍රධාන නගර ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පැවතුන බවයි.

අවිධිමත් ලෙස වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

ඇෆ්ගනිස්තානයේ ආපදා මරණ ගණන ඉහළට

උතුරු ඇෆ්ගනිස්තානයට ඊයේ (10) බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් වැඩිම බලපෑම් එල්ලවූයේ ධාරාණිපාත වැසි ඇදහැලුණු...

කන්දකාඩුවට අලුත් නමක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබෙනවා. අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන...

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක කමට ධම්මිකට වැඩි ඉඩක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...