26 C
Colombo
Friday, May 17, 2024

රැකියා දහස් ගණනක් අනතුරේ දමමින් අලුත් අවුරුද්දෙන් පස්සේ කම්පැණි රැසක් වහන්න තීන්දු කරලා?

- Advertisement -

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායක අස්න්හයේ සමාගම් කිහිපයක් අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අඩු කිරීමට හෝ අත්හිටුවීමට අපේක්ෂාවෙන් පසු වෙන බවට වාර්තා වනවා.

මේ වන විට ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමගාම්වලින් අවම වශයෙන් 30%කට අඩු වෙමින් පවතින අතර බහුතරයක් දෙනා පෙන්වා දෙන්නේ මෙම වසරේ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩක් නොමැති බවයි.

ඊට අමතරව කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ 40%ක් ද පහත දැමීමට හෝ වසා දැමීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ මන්දගාමී ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ අන්තර්ජාතික ආර්ථික පසුබෑම හේතුවෙන් ඇණවුම් නොමැතිකම මෙන්ම ව්‍යාපාර වෙනත් කලාපීය ප්‍රදේශවලට මාරුවීම හේතුවෙන් මෙය සිදුව ඇති බවයි නිෂ්පාදකයින්ගේ සංගමයේ (MA) නව සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව අනෙක් රටවල මෙන් 25%කින් පමණ මිල අධික වීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා තරඟකාරී වාසිය අහිමි වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...