32 C
Colombo
Saturday, May 11, 2024

පාකිස්තානයේ රන් කිරුළු සොරකම

- Advertisement -

හයිද්‍රාබාද්හි පිහිටි සුෆි සාන්තුවරයා වන අබ්දුල් වහබ් ෂා ජිලානිගේ සිද්ධස්ථානයට ලබා දුන් රන් ඔටුනු තුනක් සොරකම් කර ඇති බව පකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කරයි.

හයිද්‍රාබාද් යනු පකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ පිහිටි නගරයකි.

ඒ සම්බන්ධයෙන් සින්ද් ප්‍රාන්ත බලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පකිස්ථාන දූෂණ මර්දන අංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර උර්දු පොයින්ට් පුවත්පත වාර්තා කළේ සින්ද් ප්‍රාන්ත බලධාරීන් ප්‍රදේශයේ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට වෙන් කර තිබූ මුදල් අවභාවිත කර ඇති බවයි.

එම මුදල් වැය කිරීමේදී රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක කමට ධම්මිකට වැඩි ඉඩක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති...

අවුරුදු 38ක්.වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වසර 38ක් තුළ වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙකු යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් රථවාහන...

එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ – සේනක ද සිල්වා

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ඊයේ (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...