28.5 C
Colombo
Monday, May 13, 2024

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අවුරුදු 08 දරුවෙක් ඇතුළු 05ක් මරුට

- Advertisement -

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙක් මියගොස් තිබෙනවා.

බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩි තැබීමට පුහුණුවෙමින් සිටි අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙසයි.

එම ප්‍රකාශයට කෝප වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩි තැබීම සිදුකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස වෙඩි තැබීමෙන් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 05 දෙනෙක් මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වන විට පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටිය ඝාතනයේ සැකකරුවන් 9 දෙනාට අධිකරණය දුන් නියෝගය

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන්...

මාතර වෙරළේ දැවැන්ත තල්මස් සිරුරක්

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ...

‘චන්ද්‍රපාල’ සොයා විදුරගෙන් මෙහෙයුමක්

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසභ්‍ය වචන ඇතුළත් ගීතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...