26 C
Colombo
Saturday, May 18, 2024

සිංහල බෞද්ධයෝ හෙනම මෝඩයි – අජිත් පී. පෙරේරා

- Advertisement -

බුදුරජාණන් වහන්සේ යනු සිංහල බෞද්ධයෙක් නොවන බවත්, මේ වන විට මෙරට සිංහල බෞද්ධ ලෙසින් වෙනම ආගමක් සාදාගෙන සිටින බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් ලෙස හැදින්වෙන මෙම කොට්ඨාශය මෝඩයන් ලෙසට ක්‍රියාකරන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ විහිළු කිරීම තුළින් සිත් රිදවීම යන කාරණය අත්අඩංගුවට පත්වීමට හේතුසාධක නොවන බවයි.

බෞද්ධාගමට හානි කිරීමට කටයුතු කරනුයේ බෞද්ධාගමිකයන්ම බවත්, මේ දිනවල ඩෑන් ප්‍රියසාද් නම් කට්ටඩියෙක් එය හොදින්ම ඉටුකරන බවත් ඔහු පෙන්වා දෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...