32 C
Colombo
Tuesday, May 14, 2024

ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් ගැන තීරණයක්

- Advertisement -

අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථාන වල ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අනවශ්‍ය රාජකාරි කටයුතු වල නිරත වී සිටින නිලධාරීන් ඉන් ඉවත් කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙසේ අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථාන වල ආරක්ෂාව ලබාදෙන නිලධාරීන් ගණන 5,400ක් බව සඳහන්.

ඒ අනුව මෙම නිලධාරීන් සඳහා පැවරී ඇති රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී තක්සේරුවක් ගැනීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම “තේ තෑග්ගක්”

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස...

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට අනාවරණය වී තිබෙනවා. ඔහු ඊයේ (13) සවස සිට...

ජේලර්වරියක්, නියාමකවරිය ඝාතනයට කොන්ත්‍රාත්තුවක් දීලා

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව පැවසෙන සිදු විමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ගාල්ල පොලිසියේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...