33 C
Colombo
Friday, May 3, 2024

චීනයේ ඇලූමිනියම් සදහා යුරෝපා සංගමයෙන් අලූත් බද්දක්

- Advertisement -

චීනය විසින් නිෂ්පාදනය කර යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන ඇලූමිනියම් නිෂ්පාදන සදහා නව අතිරේක බද්දක් හදුන්වාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

ඒ චීනය විසින් අදාළ භාණ්ඩ ඔවුන්ගේ වෙළෙදපළ මිලටත් වඩා අඩු අගයකට අපනයනය කරමින් අන්තර්ජාතික වෙළෙද නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

මේ යටතේ යුරෝපා රටවල් 27 ක් විසින් චීනයේ ඇලූමිනියම් නිෂ්පාදන සදහා පැවති සියයට 22.2 ක් වන බද්ද සියයට 31.2 ක් දක්වා ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් චීනය සහ යුරෝපය අතර පවතින වෙළෙද ගැටලූ තවදුරටත් උග‍්‍ර විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...