25 C
Colombo
Monday, May 13, 2024

මාස 4ක බිළිදියක් අපයෝජනය කළ පියා අත්අඩංගුවට

- Advertisement -

මාස 4ක බිළිදියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ 31හැවිරිදි දෙදරු පියෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව විමර්ශන සිදු කර ඇත්තේ බිළිදියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

දැරියගේ මව පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් දරුවා බලාගන්නා ලෙස සැමියාට බාරදී නිවසෙන් පිටව ගිය බවත් ටික දුරක් යද්දී දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු බවයි.

ඒ අනුව බිරිඳ ඔහුට පහර දී දරුවාද රැගෙන මොනරාගල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම පළාතේ රෝහල්වල අද සෞඛ්‍ය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම...

කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය...

‍සරසවි අනධ්‍යන සේවක වර්ජනය තවදුරටත්

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 12 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම කමිටුව...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...