33 C
Colombo
Monday, May 6, 2024

පොල්තෙල් කතා අදින්නේ ජනපතිගේ ’’ගම සමග පිළිසඳරට’’ එරෙහිවයි

- Advertisement -

පරිසර විනාශය සහ විෂ පොල්තෙල් ගැන කතා පතුරුවමින් විපක්ෂය උත්සාහ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනට එරෙහිව ජනතාව රැවැට්ටවීමට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“කොහෙ හරි කොට ලොරියක් අල්ලාගන්නවා කැලෑ කපනවා කියනවා. පොල්තෙල් සම්බන්ධයෙන් කතිකාවක් ඇතිකරනවා, ඒ කරලා බලනවා මුළු රටටම පුළුවන් කමක් තියෙනවද විෂබීජයක් අරින්න කියලා.

එතකොට මේ සියල්ලම කරන්නෙ මොකක්වත් හින්දා නෙමෙයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතියකට සැරයක් යනවා ගම්වලට. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඒ වගකීම කරනවා. අපි අවංකවම පැහැදිලිවම කරන ඒ වැඩපිළිවෙලට විපක්ෂය බලනවා මොනවා හරි කියලා පුළුවන්ද කියලා ජනතාව රවට්ටන්න.

අපි පැහැදිලිව කියනවා ජනතාව රවට්ටන්න කොච්චර උත්සාහ කෙරුවත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනවා, ඒ ගැන වගකීමක් තියෙනවා අපට” ‍යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...