31 C
Colombo
Monday, May 13, 2024

QR යළි හඳුන්වාදෙන්න සාකච්ඡා කළේ නැහැ – කංචන විජේසේකර

- Advertisement -

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය යළි හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

මීට පෙර ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් ක්‍රියාත්මක කරන ලද OR ක්‍රමවේදය 2023 සැප්තැම්බර් 01 සිට අහෝසි කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ගිරිඋල්ල ප්‍රදේශයේ කුඹුරක තිබී මළ සිරුරක් හමුවෙයි

ගිරිඋල්ල පොලිස් වසමේ කජුවැටියවත්ත කුඹුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, වයස අවුරුදු 50ත් - 60ත් අතර...

සිසුවියක් අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් සිසුවියක් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට...

විභාග වංචා ගැන හොයන්න විශේෂ වැඩපිළිවෙළක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක්...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...