32 C
Colombo
Saturday, May 11, 2024

මෛත්‍රීගේ පෙත්සමක විභාග කටයුතුවලින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (16) ඉවත් වී තිබෙනවා.

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අදාළ පෙත්සම අද පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපතිවරයා විසින් එම පෙත්සම ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කන්දකාඩුවට අලුත් නමක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබෙනවා. අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන...

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක කමට ධම්මිකට වැඩි ඉඩක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති...

අවුරුදු 38ක්.වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වසර 38ක් තුළ වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙකු යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් රථවාහන...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...