29 C
Colombo
Friday, May 17, 2024

ගාසා සටන් විරාම යෝජනාව පරාජය වෙයි

- Advertisement -

ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය සිදු කළ ඡන්ද විමසීම පරාජය වී තිබෙනවා.

ඒ, නිෂේධ බලය හිමි ඇමරිකාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ බව සඳහන් වනවා.

මෙයට බ්‍රිතාන්‍යද ඡන්දය දීමෙන් වැළකී සිටි බව වාර්තා වනවා.

ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ නිෂේධ බලය හිමි රටවල් 5ට අමතරව, තවත් රටවල් 10ක් සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 13 දෙනෙකුම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති බවයි.

සටන් විරාමය පිළිබද යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින්.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...