26 C
Colombo
Sunday, May 19, 2024

Lal Salaam චිත්‍රපටිය තහනම්

- Advertisement -

Aishwarya Rajinikanth විසින් අධ්‍යක්ෂණය කරන ලද Lyca විසින් නිෂ්පාදනය කරන ලද Lal Salaam චිත්‍රපටය හෙට (09) වනදා තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වන අතර, Moideen Bhai ලෙස Rajinikanth රංගනයෙන් දායක වනවා.

මේවන විට නිකුත් වි තිබෙන ලාල් සලාම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය රසික සිත් ඇද බැඳ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවේ දී ලාල් සලාම් චිත්‍රපටයට අලුත් ප්‍රශ්නයක් මතු වී තිබෙන බව සඳහන්.

එනම් ලාල් සලාම් චිත්‍රපටය ක්‍රිකට් ක්‍රීඩාව කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූව ද හින්දු – මුස්ලිම් ආගමික ගැටලුව ද ඊට ප්‍රධාන හේතුවක් විය හැකි බව සලකා කුවේට් රට එම චිත්‍රපටය තහනම් කර තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...