32 C
Colombo
Friday, June 2, 2023

පොල්ගෙඩි 20ක් සොරකම් කළාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්

- Advertisement -

දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙක්ට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

විත්තිකරුට වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළා අතර එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි වසර 10 යහපත් අන්දමෙන් හැසිරෙන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර තිබෙනවා.

මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වුයේ කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට වන අතර ඒ රුපියල් 1200ක වටිනාකමකින් යුත් පොල් ගෙඩි 20 සොරකම් කිරීමේ චෝදනාවටයි.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ ආයතන තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...