31 C
Colombo
Saturday, July 27, 2024

දෑත් ගැටගසා වැලි උරයක් එල්ලූ සිරුරක් මූතූර් කළපුවක

- Advertisement -

මූතුර්, බහිරියා නගර් කලපු ප්‍රදේශයේ දී ඊයේ(01) පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, බහිරියා නගර්, මූතුරු 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙක්.

මරණකරුගේ දෑත් සහ දෙපා ගැට ගසා දෙඅත්වල වැලි උරයක්ද ගැට ගසා තිබී ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලීසිය සැකකරනවා.

මෙම පුද්ගලයා පසුගිය 30 වනදා රාත්‍රී කාලයේදී කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවටත් අනාවරණය වී ඇති බවට වාර්තා වනවා.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මූතුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...