සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාව රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති බවයි වාර්තා වන්නේ.