28 C
Colombo
Saturday, July 27, 2024

ෆයිසර් හෝ මොඩර්නා එන්නත්ම ඉල්ලන අය නිසා අර්බුදයක් ඇතිවෙලා

- Advertisement -

ෆයිසර් හෝ මොඩර්නා එන්නත හැර වෙනත් එන්නත් ලබා නොගැනීමේ ස්ථාවරයක ඇතැමුන් සිටීම අර්බුදකාරී තත්වයක් ඇති කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඇතැම් පුද්ගලයන් ඔවුන්ට අවශ්‍ය එන්නත් තෝරා ගැනීමට සූදානම් ‍වීම ඉතා අවදානම් සහගත වියහැකි බවත් පහසුවෙන් ලබාගත හැකි ඕනෑම එන්නතක් ලබා ගැනීමට ජනතාව යොමුවිය යුතු බවත් ඒ මහතා පවසනවා.

ඒ, ඊයේ (02) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්

වයස අවුරුදු 30 වැඩි පිරිසට එන්නත්කරණය සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු 18 සහ 30 අතර පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කරන බවත් ඔහු පවසා සිටිනවා.

ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබන සතියේ ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...