27 C
Colombo
Wednesday, April 23, 2025

ළිඳක තිබී මළ සිරුරක් හමුවෙලා

- Advertisement -

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ වෙල්ලාවලි කළුපාලම ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (27) උදෑසන කාලයේ වෙල්ලාවලි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබුණා.

මියගොස් ඇත්තේ, මණ්ඩූර් ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 26 වනදා අසල්වැසි නිවසියන් සමග පැවති අරවුලකට අදාළව සමත මණ්ඩලයට යොමුකළ පැමිණිල්ලකට සහභාගී වීම සඳහා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී යම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මරණකරුගේ හිසට පහරදී ළිඳට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES