25 C
Colombo
Wednesday, September 27, 2023

මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමේ තීරණයක්

- Advertisement -

මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මූලික දත්ත එක්රැස් කිරීම ඉදිරි මාසයේ දී සිදු කිරීමට නියමිත බව එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළා.

මෙය ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය, කැනේඩියානු ආණ්ඩුවේ ප්‍රතිපාදන යෝජනා ක්‍රමයක් යටතේ සහ තවත් ආයතන කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

මේ අතර මෙම කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් අනතුරුව එම කළලයට, මවට සහ දරුවාට පසු කාලීනව සිදු විය හැකි, සංකුලතා පුරෝකථනය කිරීමට ද හැකියාවක් ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම...

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...